A large numbers of journalists, photographers and media professionals had to flee Sri Lanka either during the final stages of the country's civil war or soon after its bloody conclusion. Most of them were exiled during 2008 and 2009 due to security reasons against their work as journalists or engaged in media activities during the civil war
වසර 2010 දි ජිවිත ආරක්ෂාව පතා රටින් පිටවීමට සිදුවීම නිසා මා ස්ව උත්සාහයෙන් ප්‍රගුණ කරගත් ගවේෂණාත්මක මාධ්‍යකරණයට තිත තැබීමට සිදුවීය. පෝද්දල
After I had to leave the country for life saftey in 2010, I had to end my investigative journalism that i had mastered my own effort - Poddala
"இழப்புக்கள் அநேகம், பெற்றோர்கள், சகோதரங்கள், உறவினர்கள், நண்பர்கள், எனது தற்போதயை வாழ்க்கைக்கு ஒரு இலட்சியமில்லை, வாழ்வதே வேலைக்காக மட்டும் தான் என்ற உணர்வே உண்டு, ஆன்மீக ரீதியில் இயேசுக் கிறிஸ்துவுக்குள் மிகவும் மகிழ்ச்சியாக உள்ளேன்"-ஜெயன்
" I have a feeling that life has no goal at present and life is only for do work. but, spiritually I am delighted in Jesus Christ" - Jeyan
" දැනට ජීවිතයට ඉලක්කයක් නොමැති බවත් ජීවිතය රැකියාව සඳහා පමණක් බවත් මට හැගෙයි. නමුත් ආත්මිකව මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වෙමි"-ජෙයන්
"I lost everything else in my life except my wife and child" - Koththigoda"
බිරිඳයි, දරුවයි හැර ජීවිතයේ අනෙක් සියල්ල අහිමි උනා"- කොත්තිගොඩ"
எனது மனைவி மற்றும் குழந்தையைத் தவிர மற்ற அனைத்தையும் நான் என் வாழ்க்கையில் இழந்தேன்" - கொத்திகொட
Comments
Thank you!